දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අදාළ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යනුවෙන් මීට පෙර කතානායකවරයා සිදු කළ ප්‍රකාශය තුලින් අධිකරණයේ තීන්දුවට සෘජුව සහ වක්‍රව බලපෑමක් සිදුවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එසේ ම පාර්ලිමේන්තුවේ තර්ක විතරක් කරන විට ජනාධිපතිවරයා නැගිට යාම අනුමත නොකරණ බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.










