සහල් මිලදි ගැනිම සදහා පැමිණි පාරිභෝගික ජනතාවගෙන් ඊයේ උදැසන ගාල්ල බෙලිගහහ ප්‍රදේශයේ සහල්තොග අලෙවිසැල ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබුණි.
ADVERTISEMENT
සහල් හිඟයක් ඇතිවනු ඇතැයි ප්‍රදේශය පුරා පැතිරයන කටකතාවක් මත මෙසේ පාරිභෝගිකයින් සහල් මිලදි ගැනිම සදහා පැමිණ සිටියහ.
මෙම තත්වය හේතුවෙන් වෙළදුන්ට තොග අලෙවිසැල්වලින් සහල් නිකුත් කරනු ලැබුවේ සිමාසහිත ප්‍රමාණයක් වන අතර වෙළෙදසැල් වලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලැබුවේ කිලෝ 5ක් වැනි සීමිත සහල් ප්‍රමාණයකි.