තමන් පාස්කු ප්‍රහාරයේ මිනීමරුවන් කව්රුන්ද කියා දන්නා බවත්, එය එළියේ කිවහොත් තමන් අත්අඩංගුවට ගනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ මහතා කියා සිටියේ තමන් පමණක් නොව රටේ ජනතාව පවා මෙම මිනීමරුවන් කව්රුන්ද කියා දන්නා බවත්ය.










