පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. Sri Lanka Latest News
ඒ, විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙනි.
මේ ආකාරයට විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සදහා පොලිස්පතිවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායකි.
එම සම්ප්‍රදායට අනුව යමින් ලබන 07 වැනිදා පොලිස්පතිවරයා විසින් මෙම භෝජන සංග්‍රහය පැවැත්වීමට නියමිතය.