ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සහ ඉන්දියාවේ සිට මෙරටට ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධ යෝජනාව පිළිබඳව උප ජනාධිපතිවරයා සහ ජනපති අතර පැවැති හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වික්‍රම් මිස්රි කියයි.Sri Lanka Latest News










