ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතයි. (Sri Lanka Latest News)
ඒ, නිව්යෝක්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදීයි.
එහිදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය පහසුකමේ ප්‍රගතිය සමාලෝචනය කර තුන්වැනි ණය වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයකට එළෙඹෙනු ඇති බව මුදල් අමත්‍යාංශය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වැනි වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් මිලියන 330කි.
newsfirst










