• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසාධාරණයි! අයුක්ති සහගතයි! වසන්ත මුදලිගේ-සිරිධම්ම හිමි මෙහෙම තියන් ඉන්න බෑ! මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරයි! සභාපති විනිසුරුවරිය අස්සන් කරයි!

October 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මානව හිමිකම් කොමිසමත් හදිසි නීතියට විරුද්ධ වෙයි! ජනපතිගෙන් හේතු විමසයි!
Share on WhatsAppShare on Facebook

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තව දුරටත් රදවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම අයුක්ති සහගත බවත් එය කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකි බවත් එම කොමිසම පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක යන අය රැදවුම්භාරයේ පසුවන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ තත්ත්වය පරීක්ෂා කර බැලීම සදහා පසුගිය විසිපස්වනදා ගොස් ඇති බවයි.

සිරිධම්ම හිමි දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් උන්වහන්සේ වහා රෝහල්ගතකළ යුතුව ඇති බවත් ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබේ.

රැදවුම් භාරයේ පසුවන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මානව හිමිකම් කොමිසසේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකට පවසා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැදවුම්භාරයේ තබා ගත්තද ඔවුන්ගෙන් අවස්ථා කිහිපයක දී හැර ප්‍රශ්න කිරීමක් පවා සිදු නොකරන බවයි.

සැකකරුවන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව තිබෙන බැවින් ඔවුන්ට එරෙහිව පනවා තිබෙන රැදවුම් නියෝග දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය විරෝධය පළ කරන බව එම කොමිසම නිවේදනය කර සිටියි.

SendShareShare
Previous Post

රහස් වගන්තිය ඉවතට! ජනාධිපතිවරයාත් ලයිස්තුවට ඇතුළත්! හොරා කාපු සල්ලි අරන් එන්නත් පුලුවන්! වත්කම් බැරකම් පනතට ඉරාන් සංශෝධන අරන් එයි!

Next Post

ජනතාව පිට බදු නොගසා ආදායම් හොයන අලුත් ක්‍රම ගැන පාඩමක් මරික්කාර් ආණ්ඩුවට උගන්වයි! ජනතාව පීඩාවට පත් කරන්න ආණ්ඩුව ගෙනෙන බදු පනත් සම්මත කරන්න අපි නම් ජන්දෙ දෙන්නෙ නෑ! (VIDEO)

MORE NEWS

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper