ජාතික ජන බලවේගයට බලය හිමි හොරණ නගර සභාවේ මංගල අයවැය එක් ඡන්දයකින් ඊයේ 5 පරාජයට පත් පත්විය.Sri Lanka Latest News
හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතාගේ සහ උපසභාපති සනුජ වාසිතතිලකරත්න, ලේකම් අචිනි ගයන්ති, විෂය භාර ලිපිකරු කේ. ආර්. බී. මහේෂා යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2026 හොරණ නගර සභාවේ මංගල අයවැය වාර්තාව සභාපති අනිල් ඉන්දික ප්‍රේම සිරි මහතා ඉදිරිපත් කළේය.
ඒ අනුව හොරණ නගර සභාවේ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු දොළොස් දෙනා අතරින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාම අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනාම අයවැයට විපවේද ස්වාධීන කණ්ඩායම ලන්තැරුම පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාද අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළහ.










