පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.Sri Lanka Latest News
ඒ මි.මී 540ක් ලෙසය.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මි.මී 421ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සනට මි.මී 403ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මොරහේනට මි.මී 394ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවලට මි.මී 316ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයට මි.මී 232ක වැස්සලක් ලැබී තිබේ.










