විවිධාකාර සාහිත්‍ය පරාසයන් සමඟ සම්බන්ධ වීමට හා නීති ප්‍රජාව තුළ කියවීමට ආදරයක් ඇති කිරීම තේමාව කරගෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කරන ලද හල්ෆ්ට්ස්ඩොර්ප් පොත් උළෙල (Hulftsdorp Book Fest) 2024 මාර්තු 11 වන දින නීති විද්‍යාල පරිශ්‍රවේදී ආරම්භ කෙරුණි.Sri Lanka Latest News
එහි සමාරම්භක අවස්ථාව මහාචාර්ය ජි.එල්. මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට සඳහා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මැතිතුමාද ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගී විය.











