• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට දිය හැකි.. කාටවත්ම සොරාගත නොහැකි ලොකුම සම්පත වන අධ්‍යාපනයත් මාලිමා ආණ්ඩුවෙන් පැහැරගෙන! උද්දඡ වෙලා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑ! විපක්ෂනායක සජිත් කොලොන්නට එයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 15, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
දරුවන්ට දිය හැකි.. කාටවත්ම සොරාගත නොහැකි ලොකුම සම්පත වන අධ්‍යාපනයත් මාලිමා ආණ්ඩුවෙන් පැහැරගෙන! උද්දඡ වෙලා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑ! විපක්ෂනායක සජිත් කොලොන්නට එයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ වටිනාම සම්පත වන දරු සම්පත ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම, හොද වර්තමානයක් අනාගතයක් උදාකරලීම ආදී සුන්දර බලාපොරොත්තු සෑම දෙමාපියකුටම ඇති බවත් මේ සුන්දර බලාපොරොත්තුව තහවුරු කරන්නට සැවොම කැපවෙන බවත් මේ සුන්දර බලාපොරොත්තුව සුවිශේෂී ඉලක්ක සම්පූර්ණ කර ගන්නට සෑම දෙමාපියකුම රජයෙන් අපේක්ෂා කළත් මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන කාටවත් සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී පැහැර ගෙන උදුරා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ළමා මනස විකෘති කරන අසභ්‍යකරණයකට අධ්‍යාපන අයිතිය ලක් කර ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනස්කම් තුළින් අපේක්ෂා කරන්නේ ෆින්ලන්තයට, ජපානයට, මැලේෂියාවට, යුරෝපා රටවලට වඩා වැඩි උසස් අධ්‍යාපනයක් අප රටේ දරුවන් ලබා දීම වුවත් අද ක්‍රියාත්මක වන්නේ මනස විකෘති වන අධ්‍යාපනයක් බවත් මෙය දියුණුවට නොව අසභ්‍යකරණයට ලක් කරන ශීලාචාර භාවය වෙනුවට අශීලාචාරභාවයත් ශිෂ්ටසම්පන්න භාවය වෙනුවට අශිෂ්ටත්වයත් ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති බවත් ක්‍රමයේ වෙනසක් කියූ වත්මන් රජය අසභ්‍යකරණය විකෘතිකරණය යන ක්‍රමයේ වෙනස පමණක් සිදු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ ජනතාව සමඟ කෑල්ල කොට්ටාසයේ හොටෙල් j හි පැවැත්වූ ජනහමුව අමතමිනි.

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස වූයේ මෙය නොව ශිෂ්ටසම්පන්න රටක් බිහි කිරීම වුවත් අද අධ්‍යාපනය අසභ්‍යකරණය වීම තුළ ජනවරම පවා පාවා දී ඇති බවත් අසභ්‍යකරණයට අධ්‍යාපනය වහල් කිරීම හරහා ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අහිමි කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව සෑම දෙමාපියෙක්ම අධ්‍යාපනයේ වර්තමානය සහ අනාගතය ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දරුවන් ආරක්ෂිත සුහුරු උපකරණවලින් සවිබල ගැන්විය යුතුයි

තමා ද විශ්වාස කරන ආකාරය මේ අධ්‍යාපනය තුළින් දරුවන්ට සාධාරණයක් ඉටු නොවන නිසා STEAM අධ්‍යාපනය කෘත්‍රීම බුද්ධිය රොබෝ තාක්ෂණය තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත්‍රවලට ප්‍රමුඛස්ථානය ලබා දෙන අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් එසේම ඉතිහාස විෂය ද අනිවාර්ය විෂයක් කර සමබර ලෙස කටයුතු කළ යුතු වුවත් රජය එවැනි දෙයක් සිදු නොකරන බවත් විවිධ මොඩියුල හරහා සුහුරු උපකරණ භාවිතය නිර්දේශ කළත් පාසල් සිසුන්ගෙන් සුහුරු උපකරණ ඇත්තේ අතලොස්සකට බවත් අප රටේ සෑම සිසු දරුවකුටම නියමිත ආරක්ෂිත මෙවලම් සහිත සුහුරු උපකරණ සහ ඒ සදහා ප්‍රවේශය තිබිය යුතු බවත් ඒවා නිසි ආරක්ෂිත ක්‍රමවේද සහිතව අසභ්‍යකරණයකට ලක් නොවී සිදුවිය යුතු බවත් මෙය රජයේ වගකීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

උද්දච්ච වෙලා නම් මේ දේවල් කරන්න බෑ.

උද්දච්චකම තුළීන් රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකි බවත් සාකච්ඡාවෙන් අදහස් හුවමාරුවෙන් එය සිදුවිය යුතු බවත් එවැනි සාකච්ඡාවක් නොවු නිසා අසභ්‍යකරණයක් රටේ අධ්‍යාපයට ඇතුළත් වූ බවත් මෙය නිවැරදි විය යුතු බවත් මූලික හා මානව අයිතිවාසිකමක් වන අධ්‍යාපනය අප රැකගත යුතු බවත් ජාති ආගම් පන්ති පාට පක්ෂ භේද නොසලකා දරුවන් සිටියත් නැතත් වැඩිහිටියන් දෙමාපියන් පුරවැසියන් ලෙස නිදහස් අධ්‍යාපනය බේරා ගෙන සභ්‍යත්වය ශීලාචාරත්වය හරහා නිවැරදි පරිවර්තනයකට ලක් කිරීමේගමනට එක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර උතුරු පළාත් තෛපොංගල් උත්සවයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මා ආදරෙයි මුලු ලොවටත් වඩා…! රාජුත් ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper