ජවිපෙ බටලන්ද කොමිසම් වාර්තාතා සභාගත කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතාට බියේ බවත්, එසේ නොවන්නට ජවිපෙ තවත් කෑලි ගණනාවකට කැඩී යනු ඇති බවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව වාර්තාව සභාගත කළද කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවකි.










