මේ වනවිට දේශීය කර්මාන්ත විශාල වශයෙන් කඩා වැටෙමින් පවතින බවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය. Sri Lanka Latest News
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කරගැනීම පිළිබද පමණක් සිතා කටයුතු කළහොත් බරපතළ තත්ත්වයකට රට නැවත වතාවක් පත්විය හැකි බවකි.










