විදෙස් රටවලින් පැමිණෙන නෞකා සඳහා නව මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සකස් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ අනුව මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.
මෙම නව මෙහෙයුම් ක්‍රියා පටිපාටිය සකස් කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කර තිබේ.
මෙම නව මෙහෙයුම් ක්‍රියාපටිපාටිය හැකි ඉක්මනින් සකස් කිරීමට නියමිත අතර ඒ දක්වා දැනට ක්‍රියාත්මක කරන ක්‍රියාපටිපාටියම සිදුකෙරුණු ඇත.










