• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනස වෙනස් කරලා! ආණ්ඩුව දැන් මුළු රටටම විහිළු සපයනවා! PHOTOS I VIDEO I Sri Lanka Latest News

November 5, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
වෙනස වෙනස් කරලා! ආණ්ඩුව දැන් මුළු රටටම විහිළු සපයනවා! PHOTOS I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටි වෙනස ක්‍රියාත්මක කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් විදුලි බිල 66%කින් අඩු කරනවා කියා බොහෝ දෙනෙකු අපේක්ෂා කළත් එම අපේක්ෂාවත් භංග වූ බවත් අත්‍යාවශ්‍ය ආහාරපාන මිල අඩු කරනවා කියා වේදිකාවක් වේදිකාවක් පාසා කිව්වත් තවමත් එය අඩු කරන්න නොහැකි වී ඇති බවත් එම නිසා ජීවන බර වැඩි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. (Sri Lanka Latest News)

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කඩුවෙළ පැවැති ජන හමුවකදීය.

අසාමාන්‍ය ඉහළ මට්ටමක තෙල් මිල පවත්වාගෙන යන්නේ අන්ත දූෂිත ක්‍රියාදායමයක් නිසා යැයි වේදිකාවල කයිවාරු ගසා බලයට පැමිණි පසු තෙල් මිල අඩු කරනවා යැයි කිව්වත් එයද නොවූ බවත් රටේ ජනතාවට දුන් බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම කඩකර ඇති බවත් ඊට අමතරව සෘජු බදු වක්‍ර බදු උපයන විට බදු ආදිය අඩු කරනවා යැයි කිව්වත් එයද කර නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්පෝට් ගණුදෙනු දූෂිත වූ නිසා පාස්පෝට් පෝලිම් ඇතිව තිබෙන බවත් බලයට පැමිණි පසු ඒවා නැති කර පෝලිම නැති කරනවා කිව්වත් අද වන විට පෝළිම වැඩි වී ඇති බවත් මේ රජය මුළු රටටම විහිළු සපයන අදක්ෂ අකාර්යක්ෂම අසාර්ථක රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් එම නිසා රටට ඇති එකම විසදුම වන්නේ සමගි ජන බලවේගය බැවින් සමගි ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය බලයට පැමිණි පසු නව අයි එම් එෆ් ගිවිසුමකට එළැඹී ජනතාවගේ හිසමත කරපිට පැටවූ මේ බරින් නිදහස් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

SendShareShare
Previous Post

‘උගන්ඩා සල්ලි ගේන්න ඕන නැද්ද….?’ අනුරයි-උගන්ඩා කුමාරියි ඡන්ද කාලෙ කියපු උගන්ඩා සල්ලි ගැන ජවිපෙ දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර දාන්න කලින් පන්දාහේ කොලයට අනුරගේ පින්තූරය දාපු කොල්ලා අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් වේ - ලෝක බැංකුව සහ ඇමති අනුර අතර සාකච්ඡාවකදී අනාවරණය වේ. Sri Lanka Latest...

Read more
වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper