මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේ උගන්ඩාවට මුදල් තොගයක් යැවූ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් පළකළා. (Sri Lanka Latest News)
එහිදී ඔහු සඳහන් කළේ මෙරටින් සොරාගෙන ගිය ධනය උගන්ඩාවේ ඇති බව කීවේ තම පක්ෂය නොව, සමගි ජන බලවේගයෙන් බවයි.
President @anuradisanayake and his team have been alleging for years that we have stashed away billions of dollars in Uganda and various countries. It is now time for President AKD to prove his allegations. pic.twitter.com/PU93ORSXHh
— Namal Rajapaksa (@RajapaksaNamal) October 2, 2024










