යෝජිත විදුලි පනත විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ලබන බ්‍රහස්පතින්දා දින මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබිණ.
කෙසේවෙතත් එදිනට විදුලි පනත විවාදයට නොගෙන වෙනත් විවාදයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව වාර්තා වේ.










