• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට ජාත්‍යන්තර දේශපාලනයේ හා ආර්ථිකයේ වෙනස්වීම් ගැන කිසිම අවබෝධයක් නෑ! අනතුර පෙන්වලා දුන්නාමත් උද්දච්ඡ විදිහට ඉන්නවා! මෙහෙම ගියොත් 2028 ණය ගෙවන්න පටන්ගන්නේ කොහොමද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ආණ්ඩුවට ජාත්‍යන්තර දේශපාලනයේ හා ආර්ථිකයේ වෙනස්වීම් ගැන කිසිම අවබෝධයක් නෑ! අනතුර පෙන්වලා දුන්නාමත් උද්දච්ඡ විදිහට ඉන්නවා! මෙහෙම ගියොත් 2028 ණය ගෙවන්න පටන්ගන්නේ කොහොමද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ අගනුවරට නගරයට සීමා වු කර්මාන්තශාලා ගමට ගෙන ආ අවස්ථාවේ නින්දා අපහාස නැගූ පිරිසක් සිටි බවත් මේ වන විට ඇඟලුම් ක්⁣ෂේත්‍රයට වර්තමානයේ විශාල බලපෑමක් සිදුව ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ජාත්‍යන්තර වෙළෙදාම තුළ ඇමෙරිකාව සමග පවතිව ගනුදෙනුවල දී වෙළෙඳ හිඟයක් ඇති රටවලට ප්‍රතිචාරක බදු ගසා ඇති බවත් අප රටටත් 44%ක බද්දක් ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටින් අමෙරිකාවට ඇ. ඩොලර් බිලියන 3ක් ගියත් අපි ගන්නේ ඩො.මි.400ක් බවත් මෙහි අතිරික්තයක් ඇති බවත් මේ නිසා 44%ක ප්‍රතිචාරක බද්දක් හිමිව ඇති බවත් එය ක්‍රියාත්මක කර ඇති බවත් මේ බද්ද ගැන ගිය වසරේ නොවැම්බර් මාසයේ සිටම මේ බදු ගහනවා කියා හැමෝම දන්නා බවත් පෙබරවාරියේ සිටම තමා ඇතුළු සමගිජන බලවේගය මේ ගැන රජයට අනතුරු අඟවා විශේෂඥ කණ්ඩායමක් පත් කර වොෂින්ටනයට යවා බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටි නමුත් රජය උද්දච්ච පිළිතුරු ලබා දෙමින් සිටියා මිස කිසිවක් නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඇහැලියගොඩ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අප රටේ අපනයනවලින් 22.8%ක් හ ඇගලුම් අපනයනයවලින් 40%ක් ඇමෙරිකාවට යන බවත් මේ සෑම දෙයකටම 44% බද්ද වැටී මිල තරගකාරීත්වයෙන් ඉවත්ව මිල වැඩි වී ඉල්ලුම අඩු වී නිෂ්පාදනය අඩු වී රැකියා අවස්ථා අහිමි වී කර්මාන්තශාලා වැසී දුප්පත්කම වැඩි වන විට අසහනය පීඩනය වැඩි වී ආර්ථික වර්ධනය අඩු වන බවත් මේ බද්ද දිගු කාලයක් තිබුණොත් ආර්ථික සුනාමියකට මුහු⁣ණ දෙන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බද්ද ආවොත් 2028 සිට ණය ගෙවන්නේ කොහොමද

2028 සිට අපට විදේශ ණය ගෙවන්න සිදුවන බවත් ඒ සදහා මේ වසර 3 ඉහළ ආර්ථික වර්ධන වේගයක් හා ඉහළ ආදායමක් නඩත්තු කරන්න සිදුවන බවත් මේ බද්ද ආවොත් නම් මේ කිසිවක් කල නොහැකි බවත් මේ නිසා ජනතාව දැන්වත් යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හිටපු ජනාධිපතිගේ අවාසිදායක ගිවිසුමයි මේකට හේතුව

IMF එක 2033 සිට ණය ගෙවන්න යැයි කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එය 2028 දක්වා අඩුකර රටට අවාසිදායක ගිවිසුමට ගිය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි ගාව අවස්ථාවාදී දේශපාලනය නැහැ

පසුගිය දා ඉන්දීය අගමැතිවරයා හමුවු අවස්ථාවේ අපට තරමක් දුරට වැසී ඇති ඉන්දීය වෙළෙඳපොළ විවෘත කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ බදු නිසා විපතට පත් වනනේ අප⁣ රටේ සමස්ත ජනතාව නිසා අපි සියලු දෙනා එකට සිටගත යුතු බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සිටින බවත් අවස්ථාවාදී දේශපාලනය නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

Next Post

ගොට්ටා සහ ගෙම්බා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.