විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සදහා ඉදිරිපත් කළ යෝජනා නවයෙන් පළමුවැන්න පැය 24ක් යාමට මත්තෙන් ආණ්ඩුව විසින් ඉටු කර තිබේ
එම යෝජනාව වූයේ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි නීති සහ මූල්‍ය කමිටුවක් පත් කළ යුතු බවකි.
ඔවුන් වහාම අප ණයහිමියන් සමග සාතච්ජා කොට එම ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.










