• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආබාධිත පුද්ගලයන්ගේ උපකරණවලටත් ආණ්ඩුව වැට් බදු ගහන්න තීන්දු කරලා! VIDEO I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආබාධ සහිත පුද්ගලයන් භාවිත කරන උපකරණවලටත් වැට් බදු ගැසීමට රජය තීරණය කර ඇති බව වාර්තා වන බැවින් එම වැට් බදු හෝ ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (8) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආබාධිත පුද්ගලයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

2012 වසරේ සිදුකළ සංගණනය අනුව මෙරට තුල ආබාධ සහිත පුද්ගලයන් සමස්ත ජනගහණයෙන් 8.7%ක් හෙවත් ලක්ෂ 16ක් බව හඳුනා ගෙන ඇති බවත් මේ වන විට වසර ගණනාවක් පුරා ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සංගණනයක් සිදු නොවූ නිසා මෙම අගය මීට වඩා වැඩි විය හැකි බවත් එසේම පෙර කී සංගණනය සඳහා භාවිත කළ ක්‍රමවේදය හේතුවෙන් විශාල පිරිසක් ඒ සඳහා ඇතුළත් වී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම 2003 වසරේ ආබාධිත පුද්ගලයන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති බවත් 2016 දී එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට එකඟ වී ඇති බවත් එබැවින් ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන ඇති කිරීමට නෛතික බැදීමක් තිබුණත් ඒ සදහා සක්‍රීය දායකත්වයක් රජය විසින් ලබා දෙන බව දක්නට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි ආබාධිතතා පුද්ගලයන් සිටීම සමස්ත පවුලටම බලපෑමක් සිදුවන බැවින් එවැනි පීඩාවට පත් පවුල් ඒකක විශාල සංඛ්‍යාවක් ඇති නිසා රජයේ සුවිශේෂි අවදානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එමෙන් ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ පවා චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී සුදුසුකම් මත ආබාධිත ප්‍රජාවට 3%ක වරප්‍රසාදයක් ලබා දුන්නත් අද එය ක්‍රියාවට නංවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

8 ගහපු ගැසට් එකේ දිනය 5 කියලා දැම්මේ ඇයි? 12 වැනිදා පාර්ලිමේන්තුවේ මේක සභාගත කරනවා! 20 වෙද්දි අධිකරණයට යන්න ඕන! හැබැයි 15දා ඉඳන් උසාවි නිවාඩු! විදුලි බල මණ්ඩලය විකුණන්න ගැසට් එක අස්සේ ආණ්ඩුව ගහපු ගේම පුබුදු එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සිංහල බෞද්ධ රටේ මේ පාර බුද්ධාගමට ගිය කලදසාව! I Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.