මානව හිමිකම් කවුන්සිලයේ පෙරේදා පැවැති සාකච්ඡාවේදී ලංකාව පිළිබද දීර්ඝ කතාබහක් සිදුව තිබේ.Sri Lanka Latest News
එහිදී අතුරුදන් වූවන් පිළිබදව, පාස්කු ප්‍රහාරය පිළිබදව, ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබදව සහ ප්‍රතිත්‍රස්ත පනත පිළිබදව දීර්ඝව සාකච්ඡා වී ඇත.