ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රම් මහතා කටුනායකට පැමිණියේ සිය ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීමට බවත්, ලංකාවේ අය ප්රංශ ජනාධිපතිවරයකු වසර 75කට පසු ලංකාවට පැමිණි බව කියමින් ප්රචාරක වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත් උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පැය එකහමාරක් වැනි කාලයක් පමණක් ප්රංශ ජනාධිපතිවරයා ලංකාවේ රැදී සිටි බවකි.










