• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුද්ගලයකු මරා හෝමාගම දාලා ගිය 4 දෙනා ඒක වහන්න වෙන ගේමක් ගහලා පොලිසියට බාර වෙලා! පොලිසිය වැඩේ අල්ලගත්තේ මෙහෙමයි! I Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසිය 21 කෝටියක තොප්පි දාලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගමදී මහමග දමා යෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අගෝස්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.Sri Lanka Latest News

මෙම ඝාතනය වසන් කිරීම සඳහා සැකකරුවන් එදිනම තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී පොලිසියට භාරවී ඇති බවත්, පොලිස් විමර්ශන නොමග යැවීම සඳහා ඔවුන් එම උපක්‍රමය අනුගමනය කර ඇති බවටත් පොලිසිය සැක පළ කරනවා.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි කැනිෂ්ටර් නමැත්තාගේ ගෝලයෙකු ඝාතනය කර සිරුර හෝමාගම ප්‍රදේශයේ දමා ගොස් තිබුණේ පසුගිය 10 වැනිදායි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ජින්තුපිටිය, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගැනුණු අතර ඔහු භාවිත කළ මෝටර් රථය කෑගල්ල – රඹුක්කන මාර්ගයේ දමා ගොස් තිබියදී පසුව සොයා ගත්තා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් සිව් දෙනෙකු සමග කිරිබත්ගොඩ සුපිරි වෙළඳසැලක් වෙත ගොස් රුපියල් 46,000කට අධික වටිනාකමින් යුත් රෙදිපිළි මිලදී ගෙන ඇති බව මීට පෙර අනාවරණ වී තිබුණා.

එම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කටයුතු කළ අතර ඔවුන් අවුරුදු 18 සහ 24 යන වස්වල පසුවන්නන්.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් සිව්දෙනා එදින ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බවයි.

පසුව ඔවුන් සිව්දෙනා කිරිබත්ගොඩ සුපිරි වෙළඳසැලෙන් ඇඳුම් මිලදී ගෙන යළි පැමිණ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාව ඝාතනය කළ බව පොලිසියට පවසා තිබෙනවා.

අනතුරුව ඔවුන් ඊට පොලිසියට භාරවී ඇත්තේ එම ඝාතනය සම්බන්ධයෙන් නොව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ වරද පිළිගනිමින්.

එය ඔවුන් සිදුකර ඇත්තේ තමන් සිදුකළ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ විමර්ශන නොමග යැවීමේ අරමුණින් බව ද පොලිසිය පැවසුවා.

ඔවුන් දින 13ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇති බවයි පොලිසිය පැවසුවේ.

නමුත් පසුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී ඔවුන් යළි අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සුපිරි වෙළඳසැලෙන් ඇඳුම් මිලදී ගැනීමට අදාළ සී.සී.ටී.වි දර්ශන සහ රිසිට්පත් ඔස්සේයි.

මොවුන් සිව්දෙනා එක්ව ඝාතනය කළ පුද්ගලයා සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි කැනිෂ්ටර් එක්ව ඔවුන්ගේ ප්‍රතිවාදියෙකු වන පූකුඩු කන්නාගේ පාර්ශ්වයේ ගෝලයෙකු මීට පෙර ඝාතනය කර ඇති අතර එය පලනි කැනිෂ්ටර් විසින් සිදු කළ බවට මොහු පාපොච්චාරණය කිරීම නිසා ඔහුව මෙලෙස ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

SendShareShare
Previous Post

උඩ පළාත්වලට හොඳට වහිනවා! හුළඟත් සැරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

එකවුන්ට් එකේ සල්ලි නැතිව හරි වහපු එකවුන්ට් එකකින් හරි මීට පස්සෙ චෙක් ලියලා හමාරයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.