ජූලි මස 12 වැනි දිනට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තනතුරින් ඉවත් වීමට සිදුවන බව ජුලි 7 වැනි දින ප්‍රකාශයට පත් කළ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන්ද නවතම ජ්‍යොතිෂ අනාවැකියක් පළ කෙිට ඇත.
ADVERTISEMENT
හෙතෙම පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරයා දිව්රුම් දුන් මුහුර්තය අතිශය අයහපත් බවකි.
එමෙන්ම ලබන ඔක්තෝබර් 13 වන දිනට පසු වික්‍රමසිංහ මහතාට බරපතළ ගැටලු ඇති වීමට නියමිත බවත්, ලබන ජනවාරියෙන් පසු මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත් හෙතෙම සදහන් කළේය.