• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා ලැජ්ජාවක්! ලංකාවේ සෞඛ්‍යයට වෙලා තියෙන වින්නැහිය විදෙස් මාධ්‍ය ලෝකෙටම කියයි! බාල බෙහෙත් ගෙනල්ලා! ඉස්පිරිතාලවල බෙහෙත් නෑ! දොස්තරලා රටින් යනවා! පිළිකා රෝහලෙත් බෙහෙත් නෑ! මාසෙකට බෙහෙත්වලට ලක්ෂයක් විතර යනවා! I Sri Lanka Latest News

March 17, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලොව පිළිගත් සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Sri Lanka Latest News

ආර්ථික අර්බුදයත් සමඟ රෝහල් තුල උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවී තිබෙන බවත් ව්‍යාජ බෙහෙත් මිලදී ගැනීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

අයවැයෙන් සියයට 4 ක් ශ්‍රී ලංකාව සෞඛ්‍යයට වෙන් කරන බවත් මෙරට සෞඛ්‍ය සේවය කලාපයේ හොඳම සෞඛ්‍ය සේවයන්ගෙන් එකක් ලෙස නමක් දිනා සිටි බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

මේ වනවිට වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව අත්හැර යාමටද පෙළඹී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

පිළිකා රෝගීන් විශාල පිරිසකට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ලබා දෙන මහරගම අපේක්ෂා රෝහලටද ඖෂධ හිඟය බලපා ඇති බවත් කිලෝ මීටර 100 ගණනක් ගෙවා ගෙන අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට එය විශාල ගැටලුවක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

තවමත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම රෝහල තුළ සිදුවුණත් ඇතැම් ඖෂධ පුද්ගලික ඔසුසල් වලින් මිලදී ගෙන පැමිණෙන ලෙස රෝගීන්ට නියම කරන බවත් ඒ සඳහා මසකට ලක්ෂයක පමණ මුදලක් රෝගීන්ට වැය කිරීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.ගැටලුව නම් එලෙස මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කිරීමට හැකියාවක් නොමැති රෝගීන්ද සිටීම බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

බෙහෙත් මිලදී ගැනීම සඳහා නෑදෑයන්ට සහ මිතුරන්ට ණය වීමට පිළිකා රෝගීන්ට සිදුව ඇති බවත් නොදැනුවත්මව ඇතැම් ඖෂධවල මිලද ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

SendShareShare
Previous Post

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙන එනකොට ඊට විරුද්ධ වූ අයත් හිටියා! අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය විප්ලවයක් කරන්න සූදානම් වෙද්දිත් පාරට බහින්න විප්ලවකාරී කට්ටියක් බලාගෙන ඉන්නවා! හැබැයි ඒ විප්ලවකාරයන්ගේ දරුවො ඉගෙන ගන්නේ ‌පෞද්ගලික ‌පාසල්වල! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පැමිණිලි ගලයි! ඉස්කෝලවල ස්පෝර්ට්ස්මීට් නවත්වයි! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.