පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයකු ලෙස දිව්රුම් දුන් මුජිබර් රහුමාන් මහතා පෙනී සිටි පළමු සෙල්ෆී ඡායාරූපය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.Sri Lanka Latest News
එස්.එම්. මරික්කාර් මහතා විසින් මෙම සෙල්ෆී ඡායාරූපය ගෙන තිබූ අතර ජේ.සී. අලවතුවල මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.