පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ දැල්වූ මල් වෙඩිල්ලක් පයාගල පොලිසිය ජිප් රථයක් තුළට ගොස් පිපිරීමෙන් එම රථයට හානි සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.Sri Lanka Latest News
මෙම රැස්වීම ඊයේ (30) සවස කලුතර බස් නැවතුම් පොළේ දී පැවති අතර .පයාගල පොලිස් ස්ථානාධිපති ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ආරක්ෂාවට ගොස් සිටියදී එම ජීප් රථයට මෙම හානිය සිදුවී ඇති සිදුවී ඇති බව පොලිසිය පවසයි.
කිසිවකු විසින් දැමු මෙම මල් වෙඩිල්ල පොලිස් ජිප් රථය තුළට තුළට ඇතුළු වී එය පිපිරීමෙන් එහි වීදුරු වලට මෙම හානිය සිදුව ඇති බව පොලීසිය පවසයි.
ලංකාදීප










