එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා තිබුණි. ඒ, අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාලවයි.Sri Lanka Latest News
එහිදී ඔහුගෙන් පැය 8ක් ප්‍රශ්න කිරීමට විමර්ශකයන් පියවර ගෙන තිබිණ.
අයථා ලෙස වත්කම් උපයා ඇති බවට සැකකරන දේශපාලනඥයන් 28 දෙනෙකු සහ හිටපු හමුදාපතිවරයෙකු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන අරඹා ඇත.










