ජනාධිපතිවරණයේදී පසුබෑමකට ලක්වූ පක්ෂය ඇල්පිටියේ මැතිවරණයෙන් යළි හිස එසවීමට පටන් ගෙන ඇති බව නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා සියලු දෙනා පක්ෂය තුළ සිදුවන වෙනස්කම් පිළිගෙන ඇති බවක් පෙනෙන්නට ඇති බවකි.
ඇතැම් පිරිස්වල මඩ ගැසීම් හමුවේ මෙම ප්‍රතිපලය සැබෑ ජයග්‍රහණයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










