විල්පවිලත්තුව කල්ලාරු රක්ශිතය මොල්ලිකුලම් වනය රජදහන කර ගෙන සිටි මහේශාක්‍ය ඇතා කාලි මියගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මියයාමට හේතු සොයා වනජීවියෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
පරිසරවේදීන් සැක මතු කරන්නේ කාලිගේ සිරුරේ උණ්ඩ ඇති බවටය.










