ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් පසු පිහිටුවන නව සමාගම් 06 සඳහා විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් නව සභාපතිවරුන් පත්කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ මෙසේය.
1. ජාතික පද්ධති පාලන සමාගම – ආචාර්ය ප්‍රදීප් පෙරේරා මැතිතුමා
2. ජාතික සම්ප්‍රේෂණ ජාල සමාගම – නුසිත් කුමාරතුංග මැතිතුමා
3. විදුලි බෙදාහැරිම් සමාගම – ඉංජිනේරු රෝහිත ජයරත්න මැතිතුමා
4. විදුලි ජනන සමාගම – මහාචාර්ය සාලිය ජයසේකර මැතිතුමා










