දේශීය වෙළදපොලේ භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
රුපියල් 45 කට වඩා අඩු මිලකට පැවති බිත්තරයක මිල, මේ වන විට රුපියල් 55 ත් 65 අතර අගයකට ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ලොකු ළූණු කිලෝවක මිල මේ වන විට රුපියල් 440 කි.
කුකුළුමස් මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.