• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදයි කියලා බලන් හිටියා… හැදුවේ නෑ! ටවුමට යන්න වෙන පාරකුත් නෑ! බැරිම තැන දොඩම්පාගල පාලම ගම්මුන්ම හදාගෙන! VIDEO I Sri Lanka Latest News

December 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව හදයි කියලා බලන් හිටියා… හැදුවේ නෑ! ටවුමට යන්න වෙන පාරකුත් නෑ! බැරිම තැන දොඩම්පාගල පාලම ගම්මුන්ම හදාගෙන! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයෙන් ඌව පරණගම දොඩම්පාගල ප්‍රදේශයේ හාල් ඔය පිටාර ගැලීම නිසා ගම්මානයට පිවිසීමට ඇති පාලමේ කොටසක් කැඩී යෑම හේතුවෙන් මාර්ගයට හානි සිදු වී තිබේ .Sri Lanka Latest News

මේ හේතුවෙන් රථ වාහන ධාවනයට නොහැකිව දොඩම්පාගල ගමේ ජනතාව පීඩාවට පත්ව තිබේ .

වර්ෂා සහිත කාලගුණ තත්වය නිමා වීමත් සමග ගමේ සියළු දෙනා එකතු වී මේ අවස්තාවේ රජය විසින් මේ මාර්ගය සාදා දෙන තෙක් බලා නොසිට ඔවුන්ට හැකි ආකාරයේ මාර්ගය රථ වාහන ධාවනයට සුදුසු ආකාරයෙන් සකසා ගෙන තිබේ.

දොඩම්පාගල ගමේ ජනතාව පවසන්නේ මේ රට යලි ගොඩනැගීමට තමන්ද යම් දායකත්වයක් දී එකමුතුව කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි.

මුළු රටක් ආපාදාවට ලක්ව සිටින අවස්තාවක සියළු දේ රජයෙන් කරදෙන තෙක් බලා නොසිට තමන්ට හැකි අයුරින් වැටුණු රට යලි ගොඩ නැගීමට ඌව පරණගම දොඩම්පාගල ජනතාව රටට දුන් ආදර්ශය අති මහත්ය.

SendShareShare
Previous Post

පුටින් අනුරට ශෝක පණිවුඩයක් එවයි! I Sri Lanka Latest News

Next Post

බස්වල කෝච්චිවල නුවරඑළි ගිය සුද්දෝ හෙලිකොප්ටරෙන් කොළඹට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper