• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ අනුර ආණ්ඩුවේ ITN එකට ගිහින් පෙන්වපු නාට්ටිය ගැන නලින් බණ්ඩාර සිංහයාගෙයි මඩ නාපු ඌරු නාම්බාගෙයි කතාව උදාහරණයට ගනිමින් මාර විග්‍රහයක් කරයි! විවාදය කළේ ආණ්ඩුවේ නාළිකාවක! පිටපත රනිල් වික්‍රමසිංහගේ! අධ්‍යක්ෂණය රනිල්ගේ ගෝලයා සුදර්ශන ගුණවර්ධනගේ! විවාදය මෙහෙයවූවේ යකඩ මංකොල්ලයක් කරලා අත්අඩංගුවට ගත්ත-මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කරලා මාට්ටු වෙච්ච- පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක්! අනුරට ලැජ්ජ නැති වුණාට මේ වගේ අය වාඩිවෙන තැනක ගිහින් සජිත් විවාද කරන්නේ නෑ! මේකෙන් ඔප්පු වුණා විමල් කියපු රතු අලි පැටියගේ කතාව ඇත්තක් කියලා! අපි සූදානම් ස්වාධීන නාළිකා සියල්ලටම ආරාධනා කරලා මේ විවාද දෙකම කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 7, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඊයේ දින ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තනිවම රාජ්‍ය මාධ්‍යක් වූ ස්වාධීන රූපවාහිනී මැදිරියට ගොස් විවාදයකට එක්වීම සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා අද දින පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

එහිදී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මෙය ඒකපාර්ශ්විකව සිදු කළ විවාදයක් බවත්, ජවිපෙ ආණ්ඩුවේ ගුබ්බෑයමකට රිංගා රටටම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියාදුන් තිරපිටපතකට අනුව නාට්‍යයක් පෙන්වූ බවය.

මෙම නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ITN සභාපති සුදර්ශන ගුණවර්ධන බව කී නලින් බණ්ඩාර මහතා විවාදය මෙහෙයවූවේ යකඩ මංකොල්ලයක් කරලා අත්අඩංගුවට ගත්, මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කරලා මාට්ටු වූ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක් බවය.

එමෙන්ම අතීත කතාවක් උදාහරණයට ගනිමින් අදහස් දැක්වූ බණ්ඩාර මහතා ‌සිංහයන් මඩ තවරාගත් ඌරන් සමග විවාදයන්ට සහභාගී නොවන බවද කියා සිටියේය.

සජබය ආර්ථික කමිටු අතර විවාදයට මෙන්ම අනුර සමග විවාදයටද සූදානම් බව කී බණ්ඩාර මහතා එය ස්වාධීන නාළිකාවක පැවැත්විය යුතු බවද පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

රාජපක්ෂවරු අද පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයයි-විධායක සභාවයි කැඳවයි! රෝහිතට ලොකු පුටුවක් දී ලොකු වැඩකට ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

හර්ෂට එන තර්ජනවලට පොලිස් ඇමැති ටිරානුත් මැදිහත් වෙයි! වහාම CIDයට නියෝගයක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper