ඇමෙරිකානු මැදිහත්වීම සහිතව මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ දක්වා ඇමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Sri Lanka Latest News
කෙසේ වෙතත්, එලෙස තුවාල ලැබූ සෙබළුන් අතරින් 273 දෙනෙකු මේ වන විටත් යළි සිය රාජකාරි සඳහා වාර්තා කර ඇති බව ඇමෙරිකාව නිවේදනය කර තිබේ.










