කාබනික පොහොර කියා ගෙන්වූ අහිතකර චීන රසායනික නැව පිටිපස්සේ සිටිනුයේ ආණ්ඩුවේ ප්‍රබල නිලධාරියකුගේ ඥාති සහෝදරයකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ රයේ පර්යේෂණාගාරවලින් මේ බව ඔප්පු වී තිබියදී බලහත්කාරයෙන් මේ නැව වරායට ඇතුල් කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම නිලධාරීන්ට වහාම දඩුවම් ලබා දිය යුතු බවකි.










