මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවේ සැකකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අජාන් ගාර්දිය පුංචිහේවා,වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇත.Sri Lanka Latest News










