රට බංකොලොත් වීම පිළිබද සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්කළ පුද්ගලයන් දෙස බලන විට එය හොරු රැකීමට පත්කළ කමිටුවක් බව පැහැදිලිවම පෙනෙන්නට ඇතැයි සජබ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඊට පත්කළ යුතුව තිබුණේ ස්වාධීන පුද්ගලයන් බවද හෙතෙම කියා සිටියේය.










