සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් ඉදිරිපත් කොට ඇති අතර මේ වනවිට ඊට අස්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කිරීමටද සජබය තීන්දු කර තිබේ.










