• About us
  • Contact us
Thursday, July 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හර්ෂණ ගාල්ල මහමෝදර වහලා දාපු රෝහල අලුත් හිරගෙදරක් කරයි! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර තිබේ. Sri Lanka Latest News

බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව, “මහමෝදර” නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර තිබේ.

‘අද දෙරණ’ කළ විමසීමක දී අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ, වසාදැමුණු මහමෝදර රොහලේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමට නියමිත බවය.

SendShareShare
Previous Post

බත් කෑවම සීනි හැදෙනවා..! ලාල්කාන්ත කියපු කතාවට මෙන්න ගොවියො උත්තර දෙනවා! අහන් ඉන්න ටිකක්..! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට විරෝධය පළ කොට මුළු විපක්ෂයම අද කළු පටි බඳී!  I Sri Lanka Latest News

MORE NEWS

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News
Exclusive

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News
Exclusive

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!
Exclusive

ඇතුළෙ ඉන්න පාතාල නායක ‘තැඹිලි ළහිරු’ගේ මිද්දෙණියේ ගෙට ගිනි තියයි! I Sri Lanka Latest News

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News

Load More
ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News
Exclusive

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

'නැත්ත වෙනුවට ඇත්ත' නමින් විමල් වීරවංශ මහතා විසින් මුද්‍රණය කළ පොතට එරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වාණිජ මහාධිකරණය...

Read more
නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!

ඇතුළෙ ඉන්න පාතාල නායක ‘තැඹිලි ළහිරු’ගේ මිද්දෙණියේ ගෙට ගිනි තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.