ආණ්ඩුව තොරතුරු ආරක්ෂණ පනත සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කරන්නේ විපක්ෂයේ සිටියදී කී ආකාරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයට බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
ඒ අනුව බලව විට ආණ්ඩුවේ සිටින්නේ සර්කස්කාරයන් වැනි පිරිසක් බවද ඒ මහතා කියා සිටියේය.










