පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.Sri Lanka Latest News
ඒ, මිද්දෙණියෙන් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන අමුද්‍රව්‍ය තොගයක් හමුවීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ ප්‍රධානීන්ට චෝදනා එල්ල කරමින් සංසරණය වන පුවත් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමිනි!










