“වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙක් කැමැත්තෙන් අරගෙන ගිහින් එකට හිටියොත් අනිවාර්යයෙන් අවුරුදු 10ක් හිරේ යන්න වෙනවා…” යැයි මහාධිකරණ විනිසුරු රංග දිසානායක පැවසීය.Sri Lanka Latest News
ඒ අනුව මෙම නීතිය පාසල්වල ඉගැන්විය යුතු බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.










