• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියගේ ගෙදර ඉදිරිපිට මල්වඩමක් තිබ්බ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

October 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සිවිල් ක්‍රියාකාරිකයන් අලුත් අවුරුද්දේ කෙහෙළියගේ ගෙදර ඉදිරිපිටට මල්වඩමක් අරන් යයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රැඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබා නිවැසියන් බිය ගැන්වූ බව කියන සිද්ධියට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (27) කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා. Sri Lanka Latest News

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

අදාළ පටිගත කළ ඇති සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංස්කරණය කළ වීඩියෝ දර්ශන පෙර නඩු දිනයකදී ඉල්ලා ඇතත් එම වීඩියෝ දර්ශන ලැබී නොමැති බවත් මෙම සිද්ධියට අදාළව රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති විකාශනය අතරතුර දර්ශන පමණක් දක්නට ලැබෙන බවත් එම සාක්ෂි ප්‍රමාණවත් නොවන බවද කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

නිවැරදි වීඩියෝ දර්ශන ලබාගෙන නීතිපතිට ඉදිරිපත් කොට මෙම නඩුව සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවද කුරුදුවත්ත පොලිසිය අධිකරණ හමුවේ පවසා සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුලු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් ඉකුත් ජනවාරි මස පළමුවන දින තම පියාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමත් තබා සපරාදී බිය ගැන්වීමක් ,අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට පවසමින් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන්නා.

මෙම සිද්ධියට අදාළ නඩුව පවරා ඇත්තේ තම සේවා දායකයාට එරෙහිව දේශපාලන හේතු මත බැවින් විමර්ශන නිලධාරීන් අධිකරණයට නිවැරදි වීඩියෝ දර්ශන පෙන්වා දීමෙන් පසු තම සේවා දායකයා නිවැරදි නම් නිදහස් කරන ලෙස සැකකාරි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාල නඩුව මාර්තු 16 වන දා තෙක් කල් තැබුවා.

SendShareShare
Previous Post

ලෝ ප්‍රකට අමෙරිකාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ යාපනය උඩටම උස්සලා තියයි! ඒක නම් මාරම වාර්තාවක්! I Sri Lanka Latest News

Next Post

CIDය ඇතුළට ගිහින් එළියට ඇවිත් නිළි ශ්‍රීමාලි ෆොන්සේකා ඩුබායි අවුරුදු උත්සවේ තොරතුරු කියයි! පද්මේ ගැනත් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.