මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බව වරයා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
මේ බව දන්නා ජෝශප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා එළියට පැමිණ වැටුප් වැඩිවීමේ ගෞරවය තමන්ට ලබා ගැනීම සදහා උද්ඝෝෂණ කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.










