• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස් පෙරළිලා, මිනිස්සු මැරිලා ඔක්කොම වුණාට පස්සේ එතැන අනතුරුදායකයි කියලා මාර්ග සංවර්ධනෙන් අනතුරු තැන් හදන්න පටන් අරන් ! කොහොමද මුන්ගෙ වැඩ ! Sri Lanka Latest News

July 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බස් පෙරළිලා, මිනිස්සු මැරිලා ඔක්කොම වුණාට පස්සේ එතැන අනතුරුදායකයි කියලා මාර්ග සංවර්ධනෙන් අනතුරු තැන් හදන්න පටන් අරන් ! කොහොමද මුන්ගෙ වැඩ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලොන්නරුව මනම්පිටිය කොටලිය පාලම අසල නිරන්තරව සිදුවන අනතුරු අවම කරගැනීමට එම ස්ථානය සහ ඊට ආසන්න ප්‍රදේශයෙහි අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදීමට අද (12) ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ බලධාරීන් පියවරගෙන තිබිණි. (Sri Lanka Latest News)

ඒ අනුව මෙම ස්ථානයේ පළුදු වී තිබූ මාර්ග සංඥා, අනතුරු සංඥා, පාලන සංඥා අලුත් වැඩියා කරමින් මනම්පිටිය කොටලිය පටු පාලමට ඇතුළු වන දෙපසින් කුඩා තාර ගැටි යොදා රියැදුරන්ගේ අධික වේගය අවම කිරීමට පියවර ගෙන ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව ප්‍රධාන ඉංජිනේරු එච්. පී. එල්. චන්ද්‍රතිලක පැවැසීය.

පසුගිය 09 වැනිදා රාත්‍රියේ කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් කොටලිය පාලමෙන් ඔයට පෙරළී සිදුවූ වූ අනතුරෙන් පුද්ගලයින් 11 දෙනකු මියගොස්, හතළිස් එක්දෙනකු තුවාල ලබා තිබිණි.

මනම්පිටි‍ය කොටලීය අනාරක්ෂිත පාලමට පැලැස්තර නොයොදා ස්ථිර විසදුම් ලබාදෙන ලෙසත්, මෙම පටු පාලම ඉතා කඩිනමින් පුළුල් කර මෙම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඊයේ දිඹුලාගල උතුරු සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකාර ස්වාමීන්වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණ ප්‍රජා ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවයකද නිරත වූහ.

lankasara

SendShareShare
Previous Post

දරුවෙක් ලබාගන්න කියලා දේවාලයට ගිහින් මියගිය තරුණියගේ අවමංගල්‍යයේදී ස්වාමින්වහන්සේ නමක් කියපු අපූරු කතාව ! VIDEO I Sri Lanka Latest News

Next Post

අතිදුර්ලභ පඬු කරඳ ගස කපාදැමීම අපරාධයක් – තිස්ස ජනනායක I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.