• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංගප්පූරු මහල් නිවාසයකින් පැන මියගිය නදීකාගේ දේහය දිවයිනට! මරණය ගැන සැකයි! දුවට දස වද දීලා! නිදාගන්න දීලත් නෑ! හිරකරලා තියාගෙන! නදීකාගේ මව කියයි (VIDEO) I Sri Lanka Latest News

May 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සිංගප්පූරු මහල් නිවාසයකින් පැන මියගිය නදීකාගේ දේහය දිවයිනට! මරණය ගැන සැකයි! දුවට දස වද දීලා! නිදාගන්න දීලත් නෑ! හිරකරලා තියාගෙන! නදීකාගේ මව කියයි (VIDEO) I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් පැන මියගිය 41 හැවිරිදි නදීකා දිල්හානි ප්‍රනාන්දුගේ දේහය අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට රැගෙන ආවා. (Sri Lanka Latest News)

ඇගේ මරණය සැකකටයුතු බව පැවසූ ඥාතීන්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටි නිසා මෘත දේහය මීගමුව රෝහල වෙත රැගෙන ගියා.

මෘත දේහය භාරගැනීම සඳහා මියගිය නදීකාගේ මව ඇතුළු ඥාතීන් පැමිණ සිටි අතර, නදීකාගේ මව මාධ්‍ය අමතා මෙසේ කියා සිටියාය.
‘මේ ගැන ලොකු සැකයක් තියනවා.එයා හැමවෙලේම කිව්වා මේ මිනිස්සු හරීම වසයි.මං කවදාවත් මේ වගේ වස මිනිස්සු දැකල නැහැ. වතුර උගුරක් මට දෙන්නෙ නැහැ.මට කන්න වෙලාවක් දෙන්නෙ නැහැ. මට චුට්ටක් ඉඳගන්නවත් දෙන්නෙ නැහැ.එයාගෙ ඉරිදා නිවාඩුවවත් දීලා තිබුනෙ නැහැ.ෆෝන් පාවිච්චිය තහනම්. උදේ 6ට ගත්තාම රෑ 11.30ට ආයෙ ෆෝන් එක දෙන්නෙ. ගෙදරට දෙමාපියෙකුට කථාකරන්න හැටියක් නැහැ.නිවාඩුත් නැහැ. උඹට කොහෙටද නිවාඩු තියෙන්නෙ කියලා. මේකෙන් එලියට යන්න බැහැ කියල.ඕකට වෙලා ඉඳින් කියල ඒ කාමරේකට කොටු කරා කිව්වා. ඒක කිව්වෙ මට එදා 1 ට විතර. එයා 3 වෙනකොට මේක කරගෙන මට හිතෙන හැටියට.මං යවපු මැසේජ් මොකුත් බලල තිබුනෙ නැහැ. පනින්න එන කෙනා කොහොමත් දූවල ගිහින් පනිනවනේ.රූපයක් පේනව අතින් මෙහෙම කර කර තර්ජනය කරනවා මෙයාට. ගහල දැම්මද දන් නැහැ. අපි ඉල්ලනව එහේ සීසීටීවී කැමරා ඇති ඒව බලයි කියල. එයාලා ගෙයි හැමතැනම සීසීටීවී කැමරා තියනවලු.රජය මැදිහත් වෙලා ඒක චෙක් කරන්න ඕන. ලොකු පීඩනයකින් එයා හිටියා. ඒ නිසා මේක ගැන මං පරීක්ෂණයක් ඉල්ලනවා. සැක සහිතයි මට මේ මරණේ’….‘

SendShareShare
Previous Post

ෂම්මි සටනක් නැතිවම ක්‍රිකට් මහපුටුවට! I Sri Lanka Latest News

Next Post

චිත්‍රපට නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාරගේ නැතිවූ මුද්ද දුරදිග යයි! මෙහෙකාරිය මියයාම ගැන මානව හිමිකම් කොමිසම ස්වේච්ඡාවෙන්ම පරීක්ෂණයක් අරඹයි! පොලිසියෙනුත් සාක්ෂි ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper