දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්. අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.