• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීටපස්සේ වෙද අකුරුවලින් බෙහෙත් තුණ්ඩු ලියන්න බෑ! එක්කො පැහැදිලිව ලොකු අකුරෙන් බෙහෙත් ලියන්න! නැත්නම් ඩිජිටල් ක්‍රමවේදයට මාරුවෙන්න! අධිකරණයෙන් සියලුම වෛද්‍යවරුන්ට නියෝගයක්! I Sri Lanka Latest News

October 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මීටපස්සේ වෙද අකුරුවලින් බෙහෙත් තුණ්ඩු ලියන්න බෑ! එක්කො පැහැදිලිව ලොකු අකුරෙන් බෙහෙත් ලියන්න! නැත්නම් ඩිජිටල් ක්‍රමවේදයට මාරුවෙන්න! අධිකරණයෙන් සියලුම වෛද්‍යවරුන්ට නියෝගයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පැහැදිලිව කියවීමට නොහැකි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීම නවතා දමා, වෛද්‍යවරුන් සියලුම බෙහෙත් තුණ්ඩු පැහැදිලිව විශාල අකුරින් ලිවිය යුතු බවට හෝ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමවේදයකට මාරු විය යුතු බවට ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News

රෝගීන්ගේ ආරක්ෂාව මූලික කර ගනිමින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, විනිසුරුවරයෙකුට ඉදිරිපත් කළ වෛද්‍ය-නෛතික වාර්තාවක “එකදු වචනයක්වත් හෝ අකුරක්වත් කියවීමට නොහැකි” බවට නිරීක්ෂණය වීමෙන් පසුවයි.

අධිකරණය නිර්දේශ කළේ, වෛද්‍ය විද්‍යාල විෂය මාලාවට පැහැදිලි අත්අකුරු පුහුණුව ඇතුළත් කළ යුතු බවත්, වසර දෙකක් ඇතුළත ඩිජිටල් බෙහෙත්පත් අනිවාර්ය කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත්ය.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ, වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ නොපැහැදිලි අත්අකුරු ගැටලුවක්ව පැවති අතර, එමගින් භයානක ඖෂධ දෝෂ ඇතිවීමට හේතු වූ බවයි.

ඉන්දීය වෛද්‍ය සංගමය මෙම තීන්දුව පිළිගෙන ඇති අතර, බොහෝ නාගරික වෛද්‍යවරු දැනටමත් ඩිජිටල් මෙවලම් භාවිත කළද, ග්‍රාමීය සහ අධික රෝගීන් සංඛ්‍යාවක් සිටින ස්ථානවල තවමත් අතින් ලියන ලද බෙහෙත්පත් සුලබව දක්නට ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

SendShareShare
Previous Post

හෙට බාර් වහලා! I Sri Lanka Latest News

Next Post

අවුරුදු ගණනාවක් මහින්දගේ දකුණු අත වගේ ඉන්න ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper