ආණ්ඩුව ගෙන ආ දූෂණ මර්දන පනතින් අතීතයේ සොරකම් කළ පුද්ගලයන්ට දඩුවම් ලබා දිය හැකිදැයි එස්.එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ නොවන්නේ නම් මෙම පනතින් පලක් නොමැති බවත්, මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත්ය.